ආ හහහ හා… ආ හහහ හා… ආ හහහ හා… ආ හහහ හා…
සබඳ අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
ආ හහහ හා… ආ හහහ හා… ආ හහහ හා… ආ හහහ හා…
වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින
සබඳ අපි කදු නොවෙමු …….
ආ හහහ හා… ආ හහහ හා… ආ හහහ හා… ආ හහහ හා…
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිදින
සොදුරු අඬ හැරය වෙමු
ධනන් නින්දෙන් මුදන
සබඳ අපි කදු නොවෙමු ……. II
ආ හහහ හා… ආ හහහ හා… ආ හහහ හා… ආ හහහ හා…