Monthly Archives: December 2008

අදුරු වලාවන් නවතිලා වගේ.
අද ඉරිදා සැදෑ කාලය මට හැමදාම වගේ වෙනසක් දැනෙනවා.
මොකද ඉරිදා ලොකූ වෙවේකයක් තියෙන නිසා.
සමහරු කියනවා ජීවිතයට උත්පේරකයක් අවසය්ය්යි කියල.
සමහරුන්ට ගෑණු ඕන.
සමහරුන්ට මුදල් ඕන.
මමත් එය විස්වාශ කරනවා.
ඕකට English වලන් කියනනේ Motivation කියල.
ජීවිතේ අහිමිවුන පැතුම් දිහා බලලා සමහර වෙලාවට අනෙ ඒ පැතුම එටුවුනානම් කියල හිතෙනවා.
එත් “ගලාගෙන ගිය ගගේ වතුර නැවත ගන්න බෑ වගේ” අයෙත් ජීවිතේ ඒ සොදුරු අතීතය නවත ලබා ගන්න බෑ.