Monthly Archives: February 2009

I came (all) alone, and I’ll leave (all) alone,
but in between I never was…
Because of you! In wealth,
I maybe poor today. In health,
I may also be poor someday. But in life,
I never was… Because everyday you made me rich

ලොවම ඔබයි මට
නමුත් ඔබට මම ලොවමද?
නමුත් මට කම් නැත මම ආදරය කරන බැවින්

සුවද මල් සමග සුලග මිතුරු ලෙස
මුහුදු රළ සමග වෙරල ලෙස
හිනා කට සමග දසන් පෙළ ලෙස
මම ඔබ සමගයි සදා

නොසිතූ වෙලාවක ඔබ හමුවුනා.
කෙතරම් සොදුරුද ඒ දසුන.
එය සිසිල් පවන් හමනා වෙල් ඉපනැල්ලක නොවෙයි
ජනී ජනයා සිටිනා සුපිරි හලක නෙවෙයි
ඉතා සුපිරි නිකේතනයකද නොවෙයි
හමුවුනේ පෙර භවයකම තමයි
ඒ සුපුරුදු බව අදත් මට දැනෙනවා
හරියට මගේ සුසුම් වගේ.